作词 : Buddhi Sandeepa
作曲 : Chathum Dulara/Buddhi Sandeepa
ඈත තරු ගැනලා
සඳ කීව නුඹ සොයලා
සොයනා ජීවිතේ නුඹ වුනා
ස්වේත හද පීරා
නුඹ පාට කල සේයා
දැනෙනා තුරු මා ඉන්නවා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
නේක මුදු අතලා
පියඹාපු අපි දෙන්නා
සොයනා ප්රේමයේ සිරවුනා
වේදනා හැරදා
තනිවෙන්න ගිය රෑ මා
හැඟෙනා උනුහුමේ නැවතුනා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා